ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක් විපක්ෂයේ

392


ආණ්ඩුපක්ෂයෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 40 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්වාධීවන අසුන්ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.රට තුළ මතුව ඇති ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා රජයට බලකරමින් මෙම ක්‍රියාමාර්ගය ගත්බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment