ආණ්ඩුව ඇතුළේම ස්වාධීනව ඉන්නවා – හෙට පසුපෙළ හිමි වුණාට දුකක් නැහැ

484

හෙට (08 දා) මැතිසබය රැස් වූ විට ආණ්ඩුව ඇතුළේම ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස දැනට තීරණය කර ඇතැයි හිටපු බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (06 දා) පැවසීය.

ආණ්ඩුව ඇතුළේම ස්වාධීනව ඉන්නවා - හෙට පසුපෙළ හිමි වුණාට දුකක් නැහැ

මැතිසබේ පසුපෙළ අසුන් හිමිවීම පිළිබඳ කිසිම පසුතැවීමක් හෝ කනගාටුවක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

මේ අතර විපක්‍ෂයේ අසුන් ගැනීම පිළිබඳව හෝ ආණ්ඩු පක්‍ෂය තුළ සිටිනවා ද යන්න තීරණය කරනු ලබන්නේ හවුල්කාර පක්‍ෂ සමඟ සාකච්ඡුා කිරීමෙන් පසුව බවද එම පක්‍ෂවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment