ආණ්ඩුව ඉන්දියාවෙන් තවත් ණය මුදලක් ඉල්ලයි

250


ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත සියයට 70 කින් පහත වැටි ඇති අතර අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment