ආණ්ඩුව කඩාවැටීම ඇරැඹුණා: විමල්ලා එක්ක සාකච්ඡාවලට සූදානම්

275

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීමත් සමගම වත්මන් ආණ්ඩුවේ කඩාවැටීම ආරම්භ වූ බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම මේ අතර ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ගැටුම සම්මතයට පත් කරනු වෙනුවට යුක්රේනයට ඩොලර් බිලියන ගණනක් වටිනා අවිආයුධ සැපයීමට ක‍්‍රියා කර ඇත.

ඩෙන්මාර්කය ස්ලෝවේකියාව, චෙක්, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව, ඇතුළු රටවල් අධිතාක්‍ෂණ අවි සපයීම තුළින් යුක්රේන ගැටුම උත්සන්න කර තිබේ. ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඩොලර් බිලියනයක අවිආයුධ සපයමින් ගැටුමට මැදිහත් වී ඇත. ඊට අමතරව ඉන්ධන ද සපයා තිබේ.

මෙහිදී ජයලබා ඇත්තේ යුක්රේනය හෝ රුසියාව නොවේ. නියම ජයග‍්‍රාහකයන් බටහිර රටවල අවිආයුධ නිෂ්පාදකයන් වේ. ඇමරිකානු අවිආයුධ සමාගම් 25ක් ද යුරෝපා ආයුධ නිෂපාදකයන්් 30ක් ද නිපැවූ අවි ආයුධ දැන් යුක්රේනය සතුව ඇත.

එසේම ඇමෙරිකානු සී. අයි. ඒ සංවිධානය ද රහසේ අවි ආයුධ සපයා තිබේ. බටහිර රටවල් නිපද වූ ප‍්‍රහාරක අවි අත්හදා බැලීම සඳහා අවස්ථාව උදාවූයේ යුක්රේන් ආක‍්‍රමණයෙනි.

රුසියාවේ බලගතු උරගන් සහ ග‍්‍රාඩ් රොකට් ප‍්‍රහාරක යන්ත‍්‍ර ඇමෙරිකාවේ ලැවෙන්ඩර් යුද ටැංකි නාශක අවිවලින් විනාශ විය. හඳුන්වා නැති යුද ටැංකි නාශක මිසයිලවලින් ජර්මනිය ද තමන් සතු ප‍්‍රහාරක අවි රැුසක් යුක්රේනයට මුදාහරිනු ලැබීය. මේ හැර පැරණි සෝවියට් ප‍්‍රාන්ත ද මිග් සහ සුකෝව් ප‍්‍රහාරක යානා යුක්රේනයට ලබාදීමට ක‍්‍රියා කර ඇත. යුක්රේනය තුළ ඇති වූ මුල්ම අර්බුදය මෙය නොවේ.

2014 දී බොන්බාස් යුක්රේනයෙන් වෙන්වීමට කි‍්‍රයා කෙරුණි. එම වසරේදී කිව් අගනුවර බටහිර රටවල් මෙහෙය වූ කුමන්ත‍්‍රණයක් දියත් විය. එහිදී 14000කට අධික සිවිල් වැසියන් මියගිය අතර මිලියන 2ක ජන සමූහයක් අනාථ විය. තවත් බිලියනයක ජනතාවක් රුසියාවට පලාවිත් ඇත.

මෙවර රුසියානු යුක්රේන ගැටුම දියත් වූ විට බටහිර රටවල් සිදු කළේ ඇවිළෙන ගින්නට පිදුරු දමමින් එහි ප‍්‍රතිඵලය යුක්රේනය ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී ඇත.

බණ්ඩාර මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’’ පැවසීය.

ආණ්ඩුවට විරුද්ධව ගෙන යන විපක්‍ෂයේ වැඩපිළිවෙළ සමග එම පිරිස එකඟවන්නේ නම් ඔවුන් සමඟ දේශපාලන සාකච්ඡුා පැවැත්වීමට ද සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

එවැනි සාකච්ඡුාවකට ඔවුන් සූදානම් නම් සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්ඡා කොට තීන්දුවක් ගත හැකි බවද ඒ මහතා පැවසීය.

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන නායකයින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නේ නම් ඔවුනට ඉදිරිපස ආසන ලබාදීමේ ගැටලූවක් නැතැයිද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment