ආණ්ඩුව කලාකරුවන් දඩයම් කරන බව විපක්ෂ නායක පවසයි

115


වත්මන් ආණ්ඩුව කලාකරුවන් සහ තරුණයින් දඩයම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.සිනමා සහ ටෙළිනාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන මේ වන විට කොටුව පොලිසියෙහි රඳවාගෙන ප්‍රශ්න කරන බවත් අය බැලීමට තමා එහි ගිය විට ඇය පැවසූවේ සිකුරාදාට කොටුව පොලිසියට පැමිණීමට දැනුම්දී තිබූ බවත් ඊයේ බත්තරමුල්ල දියත උයන අසල පැවති උද්ඝෝෂණයකට සහභාගීවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment