ආණ්ඩුව යන පාර හෙළිවේ

375


වත්මන් රජය කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.රාජ්‍ය ඇමැතිවරයා මේ බැව් පැවසූවේ රජය ගමන් කරන්නේ මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ රෝඩ් මැප් ආර්ථික සැලසුමට අනුවද එසේත් නැතිනම් කුමන ආර්ථික පාරක දැයි කියා පවසන ලෙසට රනිල් වික‍්‍රමසිංහ විසින් අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment