ආණ්ඩුව වෙනස් කරන හැටි ජනපති පවසයි

923


ආණ්ඩු වෙනසක් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment