ආණ්ඩුව වෙනුවෙන් තැරැව්කරුවෙක් වෙන්න එපා – ඩයස්පෝරාව සුමන්තිරන්ට අනතුරු අඟවයි

180

ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් තැරැව්කරුවකු ලෙස කි‍්‍රයා නොකරන ලෙස කොටිඩයස්පෝරාව ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතාට අනතුරු අඟවා ඇත. ලන්ඩන් නුවර සිට ප‍්‍රකාශයට පත් කෙරෙන කොටි වෙබ් අඩවියක් මගින් එම අනතුරු ඇඟවීම කර තිබේ.

විදේශගත ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඔහුට කිසිදු බලයක් පවරා නැතැයි ද සුමන්තිරන් ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේ ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී පැන ගිය බව ද කොටිඩයස්පෝරාව කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment