ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකට ඇමැති ධුරයක් නෑ

402

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට මෙවර ඇමැති ධුරයක් හිමිව නැත.
ඔහු මෙතෙක් මහාමාර්ග ඇමැතිධුරය දැරීය.
ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වූ පසුව ද ඔහු නැවතත් මහාමාර්ග ඇමැති ධුරයට පත් කෙරිණ.
එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු ඉටු කිරීම වෙනුවෙන් තමන් නැවත ඇමැති ධුරයට පත් වූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment