ආණ්ඩු පළමු පක්ෂ රැස්වීම හෙට

35

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment