ආණ්ඩු පෙරලන්න අරගල කරන්න ඉඩ නැතැයි ජනපති කියයි

150


ආර්ථික අර්බුධ විසදෙන තෙක් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදහසක් නොමැති බවද මැතිවරණයකට යනවානම් වෙනසක් සිදු කර ජනතාවට සහන ලබාදී මැතිවරණයකට යා යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා ආණ්ඩුව වෙනස් කිරීම සඳහා යළිත් අරගල කරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත් ඒ සඳහා තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත් පවසන ජනාධිපතිවරයා එසේ සිදුකිරීමට පැමිණියහොත් හදිසි නීතිය සහ හමුදාව යොදවන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment