ආදායමෙන් 30%ක් ආහාරවලට

258

ශ්‍රී ලාංකිකයෝ තම ආදායමෙන් 30%ක් ආහාර වෙනුවෙන් වැය කරති. ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 90%ක් විය. මේ අතින් බැලූවිට ඇමරිකානුවන් තමන්ගේ ආදායමින් ආහාර වෙනුවෙන් වැයකරන්නේ 7%ක් පමණි. ඇමරිකාවේ ආහාර උද්ධමනය ජූලි මාසයේදී 10%කි. නයිජීරියානු වැසියෝ තමන්ගේ ආදායමෙන් 59%ක් ආහාර වෙනුවෙන් වැයකරති. ජෝර්දාන වැසියෝ සිය ආදායමින් 26%ක් ආහාර වෙනුවෙන් වැයකරති.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment