ආදායම වැඩි කර ගන්න ධන හා බූදල් බද්දක්

1646

රජයේ ආදායම වැඩිකර ගැනීමේ සැලසුම් කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව 2025 වනවිට ප්‍රාථමික හිඟය 2.3ක් බවට පත්කර ගැනීම.රාජ්‍ය ආදායම 2026 දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කරගැනීම, බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම, SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර ,2025 දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්, තෑගී හා බූදල් බද්දක් හඳුන්වා දේ.

advertistmentadvertistment
advertistmentadvertistment