ආනයනික අර්තාපල් බදු වැඩිකරයි

91


ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා තිබේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමේ.

advertistmentadvertistment
advertistmentadvertistment