ආනයනික භාණ්ඩ කිහිපයකට ගැසට් නිවේදනයක්

168

මෙරටට ආනයනය කරනු ලබන රස කැවිලි සහ සබන් වර්ග පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.ඒ අනුව ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment