ආනයනික භාණ්ඩ 623ක් සඳහා පනවා තිබූ සීමා ඉවතට

567


අත්‍යවශ්‍ය නොවන බවට සඳහන් කරමින් ආනයනික භාණ්ඩ 623ක් සඳහා පනවා තිබූ සියයට සියයක මුදල් තැන්පතුව අද සිට ඉවත් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment