ආනයන සීමා නිසා ජංගම දුරකථනත්  ගණන් උස්සයි

130

රජය ආනයන සීමා පැනවීම නිසා ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංග මිල ඉතා අධික ලෙස ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් හා ඩොලරයේ අගය මත ජංගම දුරකථන සහ උපාංගවල මිල වැඩිවීම කොපමණ වේදැයි නිශ්චිතව කිව නොහැකි බවද එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා කියා සිටී.

මිල ගණන් ඉහළ යෑමේ වාසිය මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට පමණක් ලැබෙන බවට ද හෙතෙම චෝදනා කරයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment