ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අසාද් සාලි නිදහස්

200

2021 වසරේද මාර්තු මස 09 දා මාධ්‍ය හමුවක් පවත්වමින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment