ආපදාවනට ලක්වූවන්ට QR සහනයක්

108


ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේ පියවරක් ලෙස QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දිසාපති එස්. සත්‍යානන්ද මහතා අනුමැතිය ලබා දී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment