ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

162

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් විශ්‍රාමික ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දෙනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment