ආපන ශාලාවක් කොල්ලකා පලාගිය අයට වෙඩි

175

රත්මලාන ප‍්‍රදේශයේ ප‍්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

එම සැකකරු පැමිණි යතුරුපැදිය මෙන්ම මන්න පිහියක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිසිය භාරයට ගෙන ඇත.

ආපනශාලාවට රම්බෝ වගේ පිය රැුගෙන කඩා වැදුණු සැකකරු මුදල් අයකැමි ට තියුණු ආයුධය පෙන්වා මරණීය තර්ජනය කර මුදල් කොල්ල කෑමෙන් අනතුරුව එහි සේවකයන් සහ පැමිණි සිටි පාරිභෝගිකයන් වටකර පහර දී ඇති අතර ,අනතුරුව සැකකරු මාර්ගය ගමන් ගත්තේ රෝද රථයක් බලහත්කාරයෙන් නවතා වීදුරු පිලිවෙලට ගීය තබා තී රෝද රථයෙන් පලායමින් සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි

advertistmentadvertistment
advertistmentadvertistment