ආප්ප මුදලාලි ගෑස් විරෝධතාවේ

980


දැරණියගල නගරයේ ආප්ප කඩයක් පවත්වාගෙන යමින් ජීවත් වන පුද්ගලයෙකු
සති ගණනාවක් සිට ගෑස් නොමැතිකම හේතුවෙන් තමන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින බව පවසමින් දැරණියගල නගර මධ්‍යයට පැමිණ හිස් ගෑස් ටැංකි ඔසවාගෙන විරෝධතාවයක අද (16) නිරත වේ.

ඔහු ප්‍රකාශ කර සිටියේ ගෑස් නොමැතිකම නිසාවෙන් සිය ජීවනෝපාය කරගෙන යා නොහැකි මෙන්ම තම මවගේ බෙහෙත් ගැනීමටවත් මුදල් නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment