ආමි සම්පත්ගේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

269


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සෙම්බුවගේ චාමර සම්පත් නොහොත් ,ආමි සම්පත්, යන අයගේ උපදෙස් මත පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලfයක් රාජගිරියේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් සහ එයට යොදන ජීව පතරොම් එකොළහක්ල හොරයින් මත්කුඩු ග්‍රෑම් 5යි මිලිගෑම් 11ක් මෙන්ම අපරාධයන් සඳහා යොදාගත් යතුරුපැදියක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment