ආමි සුරංග අවියක් සමග මාට්ටු

214

දරුණු ගණයේ පාතාල සාමාජිකයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්සිළු පේඩිගේ බුද්ධික ප්‍රසාද් නොහොත් ආමි සුරංග (34) සහ චාමර චතුරංග (29) යන පාතාල සාමාජිකයින් දෙදෙනාය.

ආමි සුරංග නැමැති පුද්ගලයා පාතාල කණ්ඩායම් නායකයෙකු වූ ඌරු ජුවා ගේ සහ ගොත අසංක ගෙ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ධනුෂ්ක ආරියවංශ නොහොත් රංග යන අයගේ සොහොයුරා ද වන බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment