ආයිෂා දැරියගේ ඝාතකයාගෙන් ප්‍රශ්න කරයි

486

බණ්ඩාරගම අටලුගම ආයිෂා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා දින දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට පානදුර මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත. දැරියන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය අනුව දියේ ගිල්වා ඝාතනය කළ බවට හෙලීවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment