ආයිෂා දැරියගේ ඝාතකයා අත්අඩංගුවට

1476


බණ්ඩාරගම අටලුගම ආයිෂා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.29 හැවිරිදි මොහු දැරියගේ මවගේ ඥාතියකු බව හෙළිවී තිබේ.කළුතර අපරාධ කොට්ඨාශය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින මොහු දැරිය පැහැරගෙන ඇත්තේ අතවරයක් කිරීමට බව පවසා ඇත.එසේ කළ නොහැකිවූ විට දැරිය මඩවගුරේ ගිල්වා මරා දැමූ බවද සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment