ආයිෂා දැරිය ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

371


බන්ඩාරගම අටලුගම ආයිෂා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රිමාන්ඩ් ගතකිරීමට නියෝග කර ඇත.මෙම සැකකරු 29 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment