ආයුර්වේද,සිද්ධ,යුනානි වෛද්‍යවරුන් 1005කට ජොබ් නෑ

229

මේ වන විට රට පුරා ආයුර්වේද ,සිද්ධ ,යුනානි උපාධිධාරී වෛද්‍යවරුන් 1005ක් පමණ දෙනා රැුකියා විරහිතව සිටින බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි .

මෙම රැුකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන් වහාම සේවයට බඳවා ගන්නා ලෙස පාලකයන්ට බල කිරීම සඳහා විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ඊයේ (12දා) බොරැුල්ල ආයුර්වේද රෝහල් පරිශ‍්‍රයේදී ආරම්භ කළ බව පවසන එම සංගමය මේ වනතුරුත් බලධාරීන් මෙම රැුකියා ගැටලූ‍ව විසඳීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් සකසා නැති බව අවධාරණය කර සිටි .

advertistmentadvertistment
advertistmentadvertistment