ආයෝජකයින්ට දුන් බදු සහන ඩුබායි ගිහින්

148


පසුගිය රජය මගින් මහා පරිමාන ආයෝජන සඳහා ලබා දුන් බදු සහන වල ප්‍රති ලාභ මෙරටට පැමිණියේ නැති බවත් ඒවා එම ආයෝජකයින් ඩුබායිහි බැංකුවල තැන්පත් කර ඇති බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදයට එක්වෙමින් පැවසීය.එබැවින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වහාම සොයා බැලිය යුතු යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment