ආරක්ෂක ගුවන් යානා නැව් පිළිගන්න ස්ථාවර මෙහෙයුම් පද්ධතියක්

109

මෙරටට පැමිණෙන ආරක්ෂක ගුවන් යානා හා නෞකා පිළිබඳව තීන්දු තීරණ ගැනීමට නව ‘ස්ථාවර මෙහෙයුම් පද්ධතියක්’ ආරක්ෂක අංශ වෙත හඳුන්වාදීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පියවර ගෙන ඇත.

ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම නව මෙහෙයුම් පද්ධතිය සකස් කර තිබේ. එය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු නොවන ලෙස මෙරටට පැමිණෙන ආරක්ෂක නෞකා හා ආරක්ෂක ගුවන් යානා පිළිගන්නවා ද නැති ද යන්න ගැන මෙම නව වැඩපිළිවෙළ මත තීන්දු කෙරෙනු ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment