ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් තරුණ පිරිසට පණිවුඩයක්

506


නව ජනපතිවයෙක් පත්වන තුරු ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස රටේ තරුණ පිරිසගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ විට නව ජනාධිපතිවරයෙක් පත්කරන බවට කථානායකවරයා දැනුම්දී ඇතැයිද එතෙක් ඉවසිලිවන්තව ක්‍රියා කරන ලෙසද තරුණ පිරිසගෙන් ඉල්ලා සිටින බවද පවසයි.ඒ සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසයට රටේ සාමය ආරක්ෂා කිරීමට සහාය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment