ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් ඉල්ලීමක්

550

රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment