ආරක්ෂක ලේකම්ගෙන් කාදිනල් හිමිට පිළිතුරක්

546

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ අත් බෝම්බය පිටුපස සියලු තොරතුරු ඉදිරි දින කිහිපය තුළ දැනගත හැකි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පැවසීය.එනිසා කාදිනල් හිමිපාණෝ ඉවසීමෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.පොලිස්පතිතුමා පත්කර ඇත්තේ ජනාධිපතිතුමා බැවින් ඔහුගේ කෝට් එක ගලවලා යන්න යැයි කාදිනල් හිමිපාණෝ පැවසීම ගැන පොලිස් පතිවරයා එතරම් තැකීමක් නොකරන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා තමා තුළ කාදිනල් තුමන් ගැන ගෞරවයක් පවතින බව ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment