ආරක්ෂක ලේකම්ගෙන් ජනතාවට පණිවුඩයක්

213


ප‍්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොලට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවුඩය ගැන ජනතාව බියක් ඇතිකරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment