ආරක්ෂක ලේකම්ගේ ලිපියට ජවිපෙ සහ පෙරටුගාමී ප්‍රතිචාර

471

හෙට සහ අනිද්දා යන දිනයන්හි ප්‍රාදේශීය මට්ටමෙන් දේශපාලනඥයන්ගේ නිවාස වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශය තොරතුරු ලැබී ඇතැයි පවසමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඉදිරිපත් කර ඇති ලිපිය මගින් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය ඉලක්ක කිරීම සම්බන්ධ චෝදනා එම පක්ෂ දෙකේ නායකයෝ ප්‍රතික්ෂේප කරති.ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව යන මහත්වරු මාධ්‍ය හමු පවත්වමින් මේ බව සඳහන් තළහ.කෙේ වෙනත් හෙට අනිද්දා වන විට ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටින බව ද ඔවුහු පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment