ආරක්ෂක ලේකම් දුන් අනුමැතිය

828

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්තප මුදලිගේ ඇතුළු තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා දින 90 ක කාලයක් අවසර ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් විශ්‍රමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද අනුමැතිය ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment