ආරක්ෂාව නැතැයි පවසා විපක්ෂය සභා ගැබෙන් යයි..

182

පාර්ලිමේන්තුවේ දී තමුන්ට ආරක්ෂාවක් නැතැයි පවසමින් සමගි ජන බල පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දහවල් පාර්ලිමේන්තු සභා ගැබෙන් නික්ම ගියහ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඊයේත් අදත් ආණ්ඩුව විපක්ෂයට තර්ජනය කළ බවය.ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ විපක්ෂ පට්ට පල් බොරු පවසා පාර්ලිමේන්තු විවාදයට මුහුණ දිය නොහැකිව පැනගිය බවය.

advertistmentadvertistment
advertistmentadvertistment