ආර්එම්වී නාරාහේන්පිට සහ වේරැහැර සඳුදා සිට වසයි

412


මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට සහ වේරැහැර යන කාර්යාල වල සේවකයින් කිහිප දෙනකුට කොවිඞ් රෝගය ආසාදනය වීම නිසා ලබන සඳුදා (16දා*සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇත.හෙට දිනය සඳහා සේවා කටයුතු ලබාදීමට නියමිත අය වෙනුවෙන් පමණක් මෙම කාර්යාල දෙක හෙට දින විවෘතව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment