ආර්ජන්ටිනාව, පෝලන්තය සහ ඔස්‌ට්‍රේලියාව අවසන් 16 ට

275

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව, පෝලන්තය සහ ඔස්‌ට්‍රේලියාව සමත් විය.

ඒ අනුව මේ දක්වා අවසන් 16 දෙනාගේ වටය සඳහා කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ඇත. මීට පෙර ප්‍රංශය, පෘතුගාලය, බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ සෙනගාලය ඒ සඳහා සුදුසුකම් ලැබ තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment