ආර්ථිකය තිරසාර කරන්න හැමෝම සහාය වෙන්න – මහ බැංකුව

73

ආර්ථිකය තිරසාර අන්දමින් යථා තත්ත්වයට පත්කිරීම සඳහා සමාජයේ සෑම පුද්ගලයෙකුගේම සහ සෑම අංශයකම සාමූහික හා ඒකාබද්ධ ප්‍රයත්න අවශ්‍ය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ දක්වා පෙර නොවූ ආකාරයේ කෙටි කලීන ආර්ථික ස්ථායිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බව ද මහ බැංකුව කියයි. ‘2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ මැයෙන් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මේ දුෂ්කර කාලයේදී පුද්ගලයන් සහ ව්‍යාපාර විසින් සිදුකරන ලද කැපකිරීම් අර්ථවත් වනුයේ මැදිකාලීන හා දිගුකාලීන වශයෙන් ආර්ථික ස්ථායිතාව යථා තත්ත්වයට පත්කළ විට පමණක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment