ආර්ථික සභාවට අනුමැතිය

158


පවතින ආර්ථික අර්බුධය කඩිනමින් විසඳීම සඳහා තීන්දු තීරණ ගැනීමට සතිපතා ආර්ථික සභාවක් රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව අනුමත වී ඇත.ඒ අනුව සාමාජිකයින් 11 දෙනකුගෙන් යුත් ආර්ථික සභාවක් සතිපතා රැස්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment