Uncategorized ආර්යන් නිදහස් By Seram - October 30, 2021 622 Share FacebookTwitterPinterestWhatsApp මත් ද්‍රව්‍ය චොදනා මත මාසයකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගෙ පුත් ආර්යන් ඛාන් අද නිදහස් ව ගියේය.