ආර්.එම්.වී නිලධාරිනියක් අත්අඩංගුවට

381


යතුරු පැදි තුනකට අනුමැතියකින් තොරව ලියාපදිංචි සහතික මුද‍්‍රණය කළ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment