ආර්.සම්බන්ධන් දිවියෙන් සමුගනී

596

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සමබන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසු විය.පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment