ආවා කණ්ඩායමේ නායකයා අත්අඩංගුවට

533


ආවා කණ්ඩායමේ නායකයා තමන් බව කියමින් යාපනයේ දේශපාලන කටයුතු වල නිරත වෙමින් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ අරුන් සිද්ධාර්ථන් නැමැත්තා යාපනය පොලීසිය විසින් අපරාධ කීපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත.
මොහුට විරුද්ධව පොලීසියට ලැබී තිබුණු පැමිණිලි මත ඒවා විභාග කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහුව අධිකරණය හමුවට කැදවන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත්වී තිබුණද අරුන් සිද්ධාර්ථන් අධිකරණය මග හැරීම නිසා ඔහුට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් කොට තිබුණි.මොහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment