ආශුගෙන් කප්පම් ඉල්ලූ ආදර්ශනී අත්අඩංගුවට

286

මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් රුපියල් මිලියන 100ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සහ කළ බව කියන ආදර්ශනී කරඳන නමැති කාන්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකය මගින් ඊයේ (11දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ආශු මාරසිංහ මහතා කලක් ඇසුරු කළ කාන්තාවක වන ඇය පසුගියදා කරුණු හෙළිදරව්වක් ද කර තිබූ අතර ඇගේ කප්පම් ඉල්ලීම ගැන මාරසිංහ මහතා සී. අයි. ඩී. ය වෙත පැමිණිල්ලක් ද කර තිබිණි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment