ආසාදිත 930කට සුවයි

224

කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් 930 දෙනෙකු අද (21) දින රෝහල්වලින් නික්ම ගොස් ඇත.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 263758 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment