ආසියානු ක්‍රීඩා උළෙල කල් යයි

162


චීනයේදී සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල කල් දැමීමට තීරණය කර ඇත.චීනය තුළ යළි මතුව ඇති කොවිඩ් වසංගතය නිසා මෙලෙස ක්‍රීඩා උළෙල කල්දැමීමට හේතුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment