ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රීලංකාවේ

493

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රීලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇත. එය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සල තීරණය කර ඇත. මෙම තරගාවලිය අගෝස්තු මස 27 දා සිට සැප්තැම්බර් මස 11දක්වා පැවැත්වේ. සුදුසුකම් ලැබීමේ තරග අගෝස්තු මස 20 වැනිදා සිට ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment