ආසියානු පැසිෆික් කලාපයේ වැඩිම මාතෘ මරණ ඇෆ්ගනිස්ථානයේ

112

ආසියානු පැසිෆික් කලාපයේ වැඩිම මාතෘ මරණ අනුපාතය වැඩිම රට ලෙස ඇෆ්ගනිස්ථානය හදුනාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි.සජීවී දරු උපත් ලක්ෂයකට මාතෘ මරණ 638ක් සිදුවන බව හදුනාගෙන ඇත. මේ අනුව 2025වසර වන විට මාතෘ මරණ 51,000ක් සිදුවිය හැකි බව අනුමාන කෙරේ.2018 වසරේදී ගැබිණි කාන්තා මරණ 396ක් වාර්තා වී තිබේ.මෙම මරණ අඩු කරගැනීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් මාතෘ සෞඛ්‍ය සේවාවන් සදහා පරිත්‍යාගශීලීන් ලබාදීමට කටයුතු කළද පසුගිය වසරේ අගෝස්තු මස සිට තලෙයිබාන් සංවිධානය බලය ලබා ගැනීමත් සමඟ මෙම පරිත්‍යාග නතර වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment